Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයෙන් කොටසක් ඉවත් කළාම ආපහු හදන්න පුළුවන්ද?

If part of the womb is removed, can it be restored?

Biridage garbadasayen kotasak ivath kara ata slya karmayak magin eya ytd thtjhwaysta path kala hakida

අසන ලද්දේ: Da*** · වයස 34

සාමාන්‍යයෙන් ගර්භාෂයෙන් කොටසක් ඉවත් කරන්නෙ නැහැ. එම ශල්‍යකර්මයේ වාර්තා සමග ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයකු හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.