Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata avurudu 3 puthek ennava. Mata adi rudira pidanaya, diyavediyava roga dekama teyenava. Navata varak mama pregnet. Mata me avastave mede nati karaganimata piliyamak denna. Godak loku udavuvak.

අසන ලද්දේ: Pr*** · වයස 30 · 786 views

පිළිතුර

මෙම රෝග තත්ව දෙකම හොඳින් පාලනය කිරීමට හැකියාව තිබෙන නිසා ඉන් දරුවාට ඇතිවෙන බලපෑම අවම කර ගන්න පුළුවන්. ලංකාවේ නීතිය අනුව මේ සඳහා ගබ්සා කිරීමට හැකියාවක් නැහැ.