Skip to main content
ප්‍රශ්නය

බර වැඩියි ඔසප් වීම අක්‍රමවත් නම් ගැබ් ගන්න බැරිද?

Overweight with irregular periods — can you still conceive?

Doctor mama godak asaven inne amma kenek venna mama mary karala june vala auruddak venava wedding akan passe mata mensense hadena aka kramanukula na mama tikak mahathai doctor mehema thibunoth consiue venna barida vog doctor kenek lagata giyoth mage prshneta pilithurK labeida dr mama pregnet veida doctor mama harima bayakin inne mata amma kenek venna barida kiyala mama godak manasikava vatila inne dr mata pilithurak denna

අසන ලද්දේ: Di*** · වයස 24

බර අඩු කර ගැනීමෙන් ඔබට ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව. වෛද්‍ය වරයකෙු හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.