Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,mage HCG test eka podotive.anthimata mensas une Feb 3.eth mata wamanaya yamak ne.agata pana neti gatiyak ne.siyalla samanyayiVOG kenek lagata giyama scan ekak kara.punchi rawumak wage deyak tamai pennuwe..mehi asmanya tathwayak tiyenawada

අසන ලද්දේ: Sh*** · වයස 29 · 456 views

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. තව සති කිහිපයකින් නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය හැකියි.