Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් මාස කීයකින් ආයෙත් ගැබ් ගන්න හොඳද?

How many months after a miscarriage is it good to try?

Dr baba abosan wela masa kiyakinda aye hadanna hoda

අසන ලද්දේ: Th*** · වයස 29

ඔබට නැවත ඔසප්වීම සිදුවූ පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.