ඩිම්බ මෝරන බෙහෙත් ගන්න පටන් ගන්නේ ඔසප් වීමේ කී දවසෙන්ද?
On which day of the period do ovulation tablets start?
Doctor. Dimba merima sadaha karana prathikara kirimedi dws 5 k beth bonn tynw. A mess hadila 2 dwse idanda? Nattm menss hoda wela 2 dwse idanda kyna eka mta pahadili une na. A wagema dina 14n krna dimba merima parkshanaya dina 14 thiranaya krnne mensse hadila dina 14 d. Mensse hoda wela dina 14 kyna eka mt pahadili krnn doctor
ඔබට ප්රතිකාර ලබා දුන් වෛද්ය වරයා නිර්දේශ කල ආකාරයට පමණක් ඖෂධ ලබා ගන්න. සාමාන්යයෙන් මෙම ඖෂධ ලබා දෙන්නෙ ඔස්ප් වීම ආරම්භ වූ දිනට පසු දින සිටයි. ඔසප් විමනේ දින 11ත් 12ත් අතර කාලයේ ස්කෑන් පරීක්ෂණය සිදු කරනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?