නම: sh *** | වයස: 31
පිළිතුර
ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්‍ය ලෙස පවතී නම් මේ ගැන බිය විය යුතු නැහැ. නමුත් බබාගේ වර්ධනය අඩු නම් ඔබේ පෝෂණය ගැන සැලකිළිමත් වීම වැදගත් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මේ සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පුළුවන්. මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත ගැබ් ගැනීමට වසරකට වඩා ප්‍රමාද වී ඇති නිසා කිසියම් ගැටඵවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සාමාන්‍ය තත්වයක්. ගැටඵවක් නොවෙයි.