දවස් 45ක් ඔසප් නැතුව ටෙස්ට් නෙගටිව් නම් දැනගන්නේ කොහොමද?
Period 45 days late and test negative — how to be sure?
Man mry karala 2 yr wenawa.feb 18 menses haduna.eta pasuwa dawas 45 unath thama menses hadune na.mn daruwek balaporoththuwen inne.pregnancy test ekath negative.man meka hariyatama danaganne kohomada.
ඔසප්වීම ප්රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ඔබට දරුපිළිසිඳ ගැනීම ප්රමාද වී ඇති නිසා මේ ගැන හේතු සොයා බලන්න පරීක්ෂණ අවශ්යයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?