නිවුන් දරුවන් දඟලන වාර ගණන අඩු වුණොත් හේතුව මොකක්ද?
Why do twins move less often than before?
Dr. Mata babala 2nnek innwa kiyala scan akedi kiwa. Denata masa 7k wenawa. Babala dagalana wara ganana tikak aduwen denenawa. Mata tikak bayai.dr meyata hethuwa mokakda
සෑම බබාම එකම විදියට දඟලන්නෙ නැහැ. ඔබට පුරුදු ප්රමාණයට වඩා දැඟලීම අඩු නම් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. එසේ නොමැතිව දරුවන් නිරෝගීව සිටීදැයි දැන ගන්න අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?