වොෂ් එකකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න කල් ඉන්න ඕනද?
After a D&C, must you wait before trying to conceive?
Dr.mta abotion una psse wash kara.dan dina 37ta passe period haduna kalin mta dimba moran na kiyla bheth dunna.eken mn pregnant unath baba masa 2n nthi una.dan mta ayeth dimba moranna bheth gnn awashyada.wash karala daruwek nawatha hadann kalayk inn oneda.
නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. කලින් ප්‍රතිකාර කල හේතුව තවමත් පවතීනම් ඔබට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?