ප්‍රශ්නය
Doctor mama marry karala masa 11k. Man marry kalu mul masa kipaya hodin mensas una. 2017 February mase une niyamitha dinata newi.27 wenida. March mase une na. April mula dan thiynawa. Daruwek balaporothuwen inna nisa aya getaluwak newida.
පිළිතුර
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළු ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ සිදු කිරීම සුදුසුයි.