නිවුන් බබාලා දඟලන එක අඩු වුණොත් බය වෙන්න ඕනද?
Twins moving less on some days — is that a worry?
Dr. Mata inne twinsla .samahara dawasata ayala dagalanawa aduwen denenawa. Mata tikak bayai. Dentata garbayata sathi 30 wenawa
දැඟලීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු නම් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. එසේ නොමැතිව දරුවන් නිරෝගීව සිටීදැයි දැන ගන්න අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?