Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama IUI test ekak kara.ekata passe mata Susten 200 mg tablet eka dunna.e tablet eken wenne mokadda

අසන ලද්දේ: Se*** · වයස 30 · 620 views

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩු වීම නිසා සිදු විය හැකි ගබ්සාවන් වලක්වන්න මෙම ඖෂධය ලබා දෙනනෙ.