දවසකට බබා කී වතාවක් දඟලන්න ඕනද?
How many times a day should the baby move?
normally dawasata ki wathawak baba dangalanna oni da?
එක් එක් බබා දඟලන රටාව සහ වාර ගණන වෙනස් වෙනව. සාමාන්යයෙන් දිනකට වාර 10කට වඩා දැඟලීම දැනෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?