Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor, mata anthimata period hadune february 19.ita passe thawama hadune na.anthimata haduneth dawas 43n.man viwaha wela danata awurudu eka hamarak.hcg baluwa ekath negative.godak masawala mehema parakku wela hadenne.upath palana mukuth pavichchi karanne na.ehema wena 1 samanyaida?ekata mokakhari hethuwak thiyanawada?man a sadaha kala yuththe monawada?

අසන ලද්දේ: Na*** · වයස 24 · 451 views

පිළිතුර

ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සහ පිටවීම සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.