ඔසප් වීම නවත්වන බෙහෙත් ගත්තාට පස්සේ ආයෙත් නොඑන්නේ ඇයි?
Periods stopped after taking period-delaying pills — why?
Dr mama mess nawathina beheth biuwa 3 months kalina dana mata mess hadena mokada ekata karane
ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හෝමෝන ප්‍රතිකාර ඇතුළු විවිධ හේතු බලපාන් පුළුවන්. ඔබට ගැබ් ගැනීමේ හැකියාවක් නොමැති නම් තව ටික කාලයක් ඔසප්වීම සාමාන්‍ය ලෙස සිදු වෙන තෙක් ප්‍රතිකාර වලින් තොරව බලා සිටිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?