Skip to main content
ප්‍රශ්නය

බාහිරව එකතු වුණාට පස්සේ ලක්ෂණ තියෙනවා නම් ගැබ් ගෙනද?

Can early symptoms after outercourse mean pregnancy?

වෛද්‍ය තුමනි,මම ඉකුත් 23 දින පෙම්වතිය සමග බාහිරව ලිංගිකව එකතු උණා.ඇයට සැකයක් ඇතිවී තිබුනා ගැබ් ගෙන ඇති බවට.ඹක්ක්ාරය,බඩ පිපුම,වැනි දේ දැනට ඇතිවී තිබෙනවා.නමුත් අද දින යොනි ප්‍රදේශයෙන් රැධිර වහනයක් සිදුව තිබෙනවා.මාසික ඹසප් වීමට තව දින 8ක් තිබෙනවා.බඩ රිදිමක් සිදුවී ඇත්තේත් නැහැ.ඇය ගැබ්ගෙන ඇත්ද වෛද්‍ය තුමනි?? ඉක්මන් පිළිතුරක් දෙන්න.

අසන ලද්දේ: sa*** · වයස 22

මෙතරම් ඉක්මණින් ගර්භණී ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ. එම නිසා රෝග ලක්ෂණ අනුව ගැබ් ගෙන අැතිදැයි දැන ගන්න බැහැ. තව සති දෙකකට පමණ පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.