Skip to main content
ප්‍රශ්නය

විවාහ වී මාස 4ක් ගැබ් නොගත්තොත් දැන්ම වෛද්‍ය උපදෙස් ඕනද?

No pregnancy after 4 months of marriage — see a doctor now?

Doctor mama bedala masa 4K wenawa.babek Bala porottuwen ennawa.tama ne.me sambandawa vog kenek gawata yema sudusuda.

අසන ලද්දේ: Ch*** · වයස 18

නැහැ. තව මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කරන්න. අසාර්තක නම් පමනක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.