Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා කරද්දී ලේ ටිකක් පෙනෙන්නේ ඇයි?

Why is there a little blood when passing urine?

Doctor, mata menses hadune 06 march wala. 27/28 march wala mama mutra karaddi le tikak tiyanawa dakka. mutra karaddi dawillak ne. meyata hetuwa kumakda?

අසන ලද්දේ: Is*** · වයස 27

මෙයට හේතුව පරීක්ෂණ වලින් තොරව පැවසීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.