Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙනද කියා ලේ පරීක්ෂාවකින් දැනගන්නේ කොහොමද?

How is a blood test done to confirm pregnancy?

දරුවෙක් ලැබෙන්න ඉන්නවාද කියා දැන ගැනීමට ලේ පරීක්ෂාවක් කර ගන්නේ කොහොමද.

අසන ලද්දේ: දි*** · වයස 24

සමාන්‍යයෙන් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂණය ප්‍රමාණවත්. වෛද්‍ය වරයෙකුගේ නිර්දේශය මත serum beta HCG නම් රුධිර පරීක්ෂණය සිදු කල හැකියි.