Skip to main content
ප්‍රශ්නය

එකතු වුණාට පස්සේ ගැබ් ගැනීමේ ලක්ෂණ පෙන්නන්නේ කවදාද?

How soon after sex do pregnancy signs appear?

lingika ekathu veeman pasu kanthawakata kalalayak hata ganimata kopamana kalayak gatha weeda?ehi lakshaba penwanna kopamana kalayakadeeda?

අසන ලද්දේ: Rm*** · වයස 24

සාමාන්‍යයෙන් ගැබ් ගැනීමක් සිදු වී ඇති දැයි දැන ගැනීමට නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවන තෙක් සිටිය යුතුයි. ඉන් පසු මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇති දැයි තහවුරු කර ගන්න පුළුවන්. රෝග ලක්ෂණ අති වෙන්න මීට වඩා කාලයක් ගත වෙනව.