ලිංගිකව එක් නොවුණත් ඔසප් වීම නැති වෙන්නේ ඇයි?
Why would a period stop without any sexual contact?
mage girl friend ge period time eka hariyata wen na...beth gaththa eth thama hadun na ...api godak lan wela innawa eth lingikawa ekathu wen na ..dan eyata masayakma hadun na ...e gana hitala hodatama baya wela ..mekata hethuwa hoyaganne kohomada?
ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට නම් මුත්රා පරීක්ෂා කර බැලිය යුතුයි.
http://www.vog.lk/113-pregnancy-test.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?