වැදෑමහ ගැලවී දරුවා නැති වුණොත් ආයෙත් එහෙම වෙයිද?
After a placental abruption, can it happen again next time?
Sir,
Mage palaweni baba blood pressure wedi weemen placenta abruption 1k wela sathi 33di nathi una.eth mata pressure thibunema ne.eka saremai pressure wedi une.cesarean 1k karalai nathi una babawa gatte.ayeth babek hadanna thawa masa keeyak inna onida? Doctors la kiyanne ayeth e widiyata abruption wenna ida wedi kiyala.mata e gana godak bayai.eke attak tiyenawada?
නැවත වසරකින් පමණ ගැබ් ගැනීමට උත්සාහ කරන්න. නැවත එවැනි තත්වයක් ඇතිවීමේ අවදානම තරමක් අඩු කර ගන්න ඖෂධ ප්‍රතිකාර මුල සිටම ආරම්භ කල හැකියි. ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?