නම: Ru*** | වයස: 30
ගැටළුව

IUI prathikara kramaya 100 % sarthakada?

පිළිතුර


නැහැ. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්තක නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/751-iui.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)