ප්‍රශ්නය
මම සති 18 ක ගැබිනියක් . දින කිහිපයක සිට මගෙ යෝනි මාර්ගය තුලින් ගැබ් ගෙලෙන් මස් දල්ලක් වැනි යමක් ඇගිල්ලට අහුවෙනවා . මෙය සාමාන්‍ය තත්වයක්ද ඩොක්ටර් ?
පිළිතුර
වෛද්‍ය පරීක්ෂාවකින් තොරව මෙය කුමක්දැයි පැවසීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.