Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයෙන් පිටත ෆයිබ්‍රොයිඩ් එකක් ඉවත් කරන්නේ කොහොමද?

What is the best way to remove a fibroid?

Dr.mage pekopion tube asannayen garbasayen pitath friboid ekak tiuenawa
.mata babala 2nk ennawa.friboid eka evata karanna hoda koi widihada

අසන ලද්දේ: Ha*** · වයස 31

ඔබ නැවත ගැබ් ගැනීමට බලාපොරොත්තුවේ නම් මෙය ලැපරොස්කොපි ක්‍රමයට ඉවත් කිරීම සුදුසුයි.