IVF එකට කලින් වෙන ප්‍රතිකාර ක්‍රමයකට යන්න පුළුවන්ද?
Is there another option to try before moving to IVF?
Doctor, mageth husbandgeth reports siyalla normal. Iui 3 wathawak kalath sarthaka na. Ivf wani kramayakata yamata Pera IPI ho ifi wani kramayakata ya hakida?
IUI අසාර්තක වෙන්න හේතුවක් ඇතිදැයි වැඩිදුර පරීක්ෂාකර බැලීම සුදුසුයි. එසේ නොමැති නම් කෙලින්ම IVF වෙත යොමුවීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?