Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් ගත්තට පස්සේ ඔසප් වීම නතර නොවන්නේ ඇයි?

Why will the period not stop after taking medicine for it?

Dr ma badala masa 7 ethan sita mensas niyamakarawa nou nisa giya mase beheth gaththa mensas sidu una thawama .mensas nathara une na masayak wenawa hariyatama.ai. mehema wenne,

අසන ලද්දේ: Sa*** · වයස 19

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ඔබ ඉක්මණින් ගැබ් ගැනීමට අපේක්ෂා කරන්නේ නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.