Skip to main content
ප්‍රශ්නය

දින 35-38 චක්‍රයක් නම් සරු කාලය හොයාගන්නේ කොහොමද?

How to find the fertile period with a 35-38 day cycle?

Dr.man daruwek balaporoththuwen inne, mary karala masa14k kalin pregnant wela idala masa 3n misscarrage una, mata periods wenne dawas 35-38 kata warak, mage saru kalaya hoyaganne kohomda?

අසන ලද්දේ: Ga*** · වයස 29

ක්‍රමවත් ඔසප් චක්‍රයක් නොමැති නම් සරුකාලය හරියටම ගණනය කරන්න අපහසුයි.