සති 20දී බබා දඟලන්නේ නැත්නම් බය වෙන්න ඕනද?
Baby not moving at 20 weeks — is that a worry?
dan babata sathi 20 tamat eya dagalanne na me 2 baba mage ai ehema wennemeka baya wenna oni deyakda mana thyroxine ganna kenek e nisa mata bayai please doc pilithurak laba denna
නැහැ. හැමෝටම එකම විදියට බබා දැඟලීම දැනේනෙ නැහැ. ඒ නිසා මේ ගැන බිය විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?