Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

sir mama sathi 34ka gabiniyak.mage baba dagalanakota eka paratama pade athak gahenna gannawa.hariyata husma watenawa danenawa wage tika welawakin eka nathi wenawa.eka samanya deyakda .

අසන ලද්දේ: ni*** · වයස 25 · 503 views

පිළිතුර

හැමෝටම එකම විදියට බබා දැඟලීම දැනේනෙ නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්