ලිංගික සම්බන්ධයක් නැතුව ඔසප් වීම දවස් 10ක් පරක්කු ඇයි?
Why is the period 10 days late with no chance of pregnancy?
Doctor me maseta mata mensas vima sidu une na adata dina 10k pramada ve etha.meta pera melesa dina gananak parakku vee natha.lingika sambandayakda pawath une natha.meyata hetuwa kumakda
මෙය සාමාන්‍ය තත්වයක්. පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?