ඔසප් වීම පමා වෙලා ටෙස්ට් නෙගටිව් නම් කුමක් කළ යුතුද?
What to do if the period is late and the test is negative?
Thanx doctor,mage behet boddi period 28 wenawa nawattuwe gaman ilaga mase wenaswenawada.man iui dekak kara sarthaka na,ekadigata behet widda e masa deke piliwalata haduna,ilaga mase thama na man 28ta ganan balala dawas 4ta passe chek kara negative.man mokadda karanda one mata 36k 40k athulata hadenawa aniwaryen
නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. ඔසප් වීම තවමත් ප්‍රමාද නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?