Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir..mage gabata 13 week.folic acit valta amthrwa dan gata yuthu vitamin varga monwada..ewa digatma baba labenkm bonna oneda dan panu beheth biwta kamak nadda...pita gasmta ennatha ganne week kiyenda

අසන ලද්දේ: Ni*** · වයස 29 · 560 views

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි මෙම විටමින් වර්ග ලබා ගන්න. සති 12න් පසුව යකඩ සහ කැල්සියම් පෙති ලබා ගැනීමත් පිට ගැස්ම එන්නත ලබා ගැනීමත් වෛද්‍ය නිර්දේශ අනුව සිදු කල හැකියි. අවශ්‍යනම් පමණක් පණු බෙහෙත් වෛද්‍ය නිර්දේශ අනුව ලබා ගන්න.