Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr,mage dimba moranne na kiyala beheth gaththa.thun parak beheth gaththa scan klama dimba hodai morala Nisa injection eka deparak gahuwa bt pregnat une naa.ayeth beheth biwwa 10dawase scan kala dimba morala na kiyala injection eka gahanna ona na kiwwa.dr.mata beheth bonne nathuwa naturally dimba moranna widiyak Mata kiyanawada?dr man mokada karanne

අසන ලද්දේ: Ru*** · වයස 27 · 616 views

පිළිතුර

ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු වේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නොමැති නම් ඒ සඳහා කලින් ලබා ගත් පරිදි ඖෂධ ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනව.