Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter Mama dan sati 7ka ghrbhni kalya gewana amma kenek me mage ³rd pregnucy aka mage scan ekan kiwa tamat baba inna water bag eka witarai tamat pennane babek hadila kiyala denaganna tama ba tawa sati ² n apahu scan karanna kiyala. Docter mata me watawe daruwek gena balaporoththu netiWewida, ehema weter bag ea witarak hedunama ekmaminma pireod wenawada pls docter meka terum karala denna

අසන ලද්දේ: Ni*** · වයස 29 · 534 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නැවත ස්කෑන් පරීක්ෂණය සිදු කරන තෙක් දරුගැබ සාමාන්‍ය ලෙස වර්ධනය වේදැයි දැන ගන්න ක්‍රමයක් නැහැ.