Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr mage wayasa 19. mage osap chakraya akramawath. masa 5 eya newathila thibuna. mama dr kenekgen beheth gaththa. e beheth bila sathiyakin eya una. eth apahu eya akramawath. boho dena kiyanawa osap chakraya hariyata une nethi unama anagatjaye babala hadanna be kiyala. mn manasikawa gdk wetila inne. matath yam dinayak daruwek bihi karanna beri weida??? mata pilithurak laba denna.

අසන ලද්දේ: ch*** · වයස 19 · 587 views

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු තිබෙනව. මෙවැනි ගැටළු ඇති බොහෝ දෙනෙකුට දරු පිළිසිඳ ගැනීම සිදු වෙනව. දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද වේ නම් ඒ සදහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ඒ නිසා ඒ ගැන බිය වෙන්න අවශ්‍ය නැහැ. ඔබට නැවත මාස 3කට වඩා ඔසප් වීම ප්‍රමාද වේ නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.