Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ බඩට යමක් සුළුවෙන් වැදුණොත් බබාට හානිද?

Does a light knock to the bump harm the baby?

Dr pregnay kaledi masa 6,7k wge weddi badata hand bag ekak wage sulu deyak wadimen daruwata haani wenwada. haiyen nemei dr yantamata wadimen

අසන ලද්දේ: Ma*** · වයස 22

නැහැ. එවැනි බාහිර බලපෑමක් නිසා මවුකුස තුල සිටින දරුවාට හානියක් වෙන්නේ නැහැ.