නම: Na*** | වයස: 24
ගැටළුව

Doctor mama pregnent.dan sathi 6k wenawa.eth mata thawama pregnent kenekta ena lakshana mukuthma na.hitapu gaman bada,muthrasha ashrithawa kakumak enawa.nitharama badagini enawa.sathi 5n scan ekakuth kala.ai ehema wenne.hama kenektama a lakshana enne nadda doctor

පිළිතුර


නැහැ. හැමෝට ගර්භණී ලක්ෂණ එකම විදියට ඇති වෙන්නෙ නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)