නම: ch*** | වයස: 19
ගැටළුව

dr mage wayasa 19. masa 5 king une na. eka nisa amma mawa dr kenek laga ekkagena giya. sathiyakata beheth dunna. sathiyakin passe apahu una wenada wage newei swalpayak wage thamai. dawas 3 wage thibune. dr masika osap chakraya hariyata wenne naththam daruwo leben na kiyala godak aya kiyanawa. dr kawada hari dawasaka matath daruwan nethi weida??? meya apahu kramawathwa siduwimata kumakho deyak kiyanna dr.

පිළිතුර


මේ ගැන දැනට කලබල වෙන්න අවශ්‍ය නැහැ. නැවත මාස තුනකට වඩා ඔසප්වීම ප්‍රමාද වේනම් පමණක් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න. ඔබ විවාහ වී දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේදී අවශ්‍ය වුවහොත් මෙයට ලබා ගත හැකි ප්‍රතිකාර තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)