බඩ මහත නම් දරුඵල අඩු වෙනවද?
Does belly fat reduce fertility?
Dr.marry krl masa 11 k wenwa.thm apit babal Na.api vog doctr kenekt pennuw.scan krl kiww mge parshnyk Na kiyl.dimba mornn kiyl beheth Dunn mensas hadil 2weni dwse idl Bonn.Dan masa 2k biww doctr.Eth pregnant une Na.mm tikk kettui.Eth mge Bada tikk tiynwa.menss hadenn sathiyakt vitr issell idl yati bade wednwk danenwa.kakul deke kalawa prdeshe wedanw tiynwa.menss hadunm adik wedanwk Na.mehem Bada mahth wena kot darupala adu wenwad ?? Thank u doctr
ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන්න මේ නිසා ඉඩ තිබෙනව. ඒ සඳහා ව්‍යායාම සහ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබේ වේදනාවට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?