මව් කිරි දෙනකොට කෙට්ටු වෙනවා නම් කරන්න ඕන ටෙස්ට් මොනවාද?
Losing weight while breastfeeding — which tests are needed?
Doctor...
Mata mage 2nd baby th lebila den 2 1/2months wenawa.mata kanna lokuwata badagini wennema neha.kema ruchiyak aththema neha.eth mang breastfeeding nisa godaak kemath kanawa.eth mama enna ennama kettu wenawa.mang ahala thiyenawa kettu wena eka mokahari loku ledak hedenna kalin roga lakshanayak wenna puluwan kiyala.
Ane doctor mata kiyannako ehema mokahari getaluwak thiyenawada balanna basically keranna one mokakhari test ekak tiyenawada..eetapasse e haraha thawa test welata yanna puluwan weine.nethnamekata doctor kenek channel keranavanam specialist kenekwada channel keranna one?
ඔබේ පවුලේ වෛද්ය වරයා හමුවී මේ ගැන අවශ්ය මූලික පරීක්ෂණ සිදු කර ගන්න පුළුවන්. එක්වරම විශේෂ පරීක්ෂණ අවශ්ය වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?