Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr dimba nipadawanne nati eka kumak kala yuthuda .tablet magin eka hari yanawatha.daruwek balaporiththu Wana ekata eya prashnayaktha

අසන ලද්දේ: Sh*** · වයස 26 · 606 views

පිළිතුර

මෙයට ඖෂධ මගින් ප්‍රතිකාර කර ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. අවශ්‍යතාවය මත ඖෂධ පෙති සමග නික්ෂේපන ඖෂධත් ලබා දීමට සිදුවිය හැකියි.