නම: Ni *** | වයස: 32
පිළිතුර
පුළුවන්. නමුත් නැවත සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමේ අවදානම තරමක් වැඩියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. කලාතුරකින් විෂබීජ ආසාදන තත්වයන් මදසරු බවට හේතු වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔසප් වීම මාසිකව ක්‍රමාණුකූලව සිදු වේ නම් නැවත ඔසප් වීමට දින දෙකකට පෙර ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.