ප්‍රශ්නය
Man badala 3yer wenawa. Eth babqla ne. Dathu pita unata passé yoniyen eliyata enawa man kumak kala yuthuda
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. වසර තුනක් ගැබ් ගැනීමක් සිදුව නැති නිසා එයට හේතු සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි.