Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ විතරක් වීස් එක හැදුණොත් ප්‍රසූතියට ප්‍රශ්නයක්ද?

Is wheezing that starts in pregnancy a problem at delivery?

Doctor, mata samanya dina waladi bees eka Naha. Namuth pregnant kaala waladi vees eka athi we. Mata danata 34 weeks wenawa. Vees eka gataluwakda delivery ekedi?

අසන ලද්දේ: Ra*** · වයස 28

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.