ඔසප් වීමේදී ලේ යන ප්රමාණය ගැබ් ගැනීමට බලපානවද?
Does the amount of menstrual bleeding affect conceiving?
Ma marry kala pasu mensas uwa habai podda podda. Masa 6k wage pasuwa ma beheth gathth .mata marthu4 mensas uwa hodatama mensas uwa.thawamath tiyanawa dan aduwegena yanawa ,hodata mensaa una nisa mata babek hadaganimata haki weda .me masa
ඔසප්වීමේදි රුධිර වහනය වන ප්රමාණය දරු පිළිසිඳ ගැනීමට බලපෑමක් නැහැ. ගැබ් ගැනීමට ප්රමාද නම් එයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?