Skip to main content
ප්‍රශ්නය

වතුර බෑග් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියා දැනගන්නේ කොහොමද?

How do you know if there is a problem with the water bag?

Dr. Kohomada water bag eke prashnayak nam danaganne.

අසන ලද්දේ: Ga*** · වයස 32

water bag එක කැඩීම නිසා තරලය යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම මවට දැනෙනව. බොහෝවිට මෙය සිදුවෙන්නේ දරු ප්‍රසූතියට ආසන්නවයි. ඒනිසා ඉන් ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ.