නම: Pe *** | වයස: 34
Dr , i had two miscarrages, vog dr gave me ecosprin 75 tablet.what is this tablet.can it be avoide miscarrages
පිළිතුර

Problems in blood clotting mechanism rarely cause miscarriages. Such miscarriages can be prevented using this.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 26
Sir vog doctor kiuwa Duinum50mg dina 5k beela 5dina ekathuwenna kiyala. Magei husbandgei prasnayak na kiyala. Ehema ekathuwemen daruwek pilisidaganeemata puluwanda
පිළිතුර

මෙම ඖෂධ ලබා දෙන්නෙ ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට. ඉන් පසු ඩිම්බ මේරීම සහ පිටවීම නිසිලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලීම වැදගත්. සාමාන්‍යයෙන් ඩිම්බ පිට වෙන්නෙ ඔසප් චක්‍රයේ 14වන දිනයේ දී.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 27
Doctor, Dimba merima Sadha Labadena Behethak Kiyanna Puluwanda, Thanx
පිළිතුර

මේ සඳහා විවිධ ඖෂධ භාවිතා කරනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 25
Doctor mata 1baba labila dan masa 10k cserian ekakin gaththe.mage period akramawath masayak witara digatama thiyanawa e nisa man doctor kenek hambunama yasmin tablet eka dunna.dan manmasa4k use karanwa eka nobiuwoth periods nawathinna.man mokakda mekata karanna oni?kochchara kal bonna Weida?e tablet boba eka hoda nadda?
පිළිතුර

මෙය උපත් පාලන පෙති වර්ගයක් නිසා ඔබට නැවත දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට අපේක්ෂා කරන්නේ නම් දිගටම ලබා ගන්න පුළුවන්. එසේ නොමැති නම් ඖෂධ නවත්වා රුධිර වහනයට හේතු සොයා බැලීමට පරීක්ෂා කර බැලිය යුතු වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 29
Dr,mage kalin prashna walata pilithuru lebuna.thanks.mata dan ethi getaluwa mata mensas sedimedi eka masayak dina 28 n hedunoth elaga mase dina 31 n hedenne.newath elaga mase dina 28 n.mehema weddi saru kalaya gananaya karanne kohomada.husband niwadu enne masekata dawas 5 k nisa meka apita loku getaluwak dr.
පිළිතුර

ඔසප් චක්‍රය පිළිවෙලට සිදු නොවෙන විට සරු කාලය නිවැරදිව ගණනය කිරීම අපහසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]