මාස 7දී ඉපදුණු කිලෝ 1.3ක බබා හොඳ වෙයිද?
Will a 1.3 kg baby born at seven months survive?
mage baba 7 months walin labune eyage weght eka 1.390 kg thawama baby room inne, eyawa sanipa weida?
සති ගනන සහ උපත් බර අනුව මෙම බබා ජීවත් විය හැකියි. නමුත් දැනට බබාට ඇති රෝග තත්වයන් සහ බබාගේ සෞඛ්‍ය තත්වය අනුව මෙය වෙනස් වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?